කම්කරු දෙපාර්තමේන්තුව EPF ප්‍රතිලාභ සහ නිවාස ණය අත්හිටුවයි

කම්කරු දෙපාර්තමේන්තුව EPF ප්‍රතිලාභ සහ නිවාස ණය අත්හිටුවයි

කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන ප්‍රධාන සේවාවන් තුනක් වන සේවක අර්ථසාධක අරමුදල් සාමාන්‍ය ප්‍රතිලාභ අයැදුම්පත් බාරගැනීම, සේවක අර්ථසාධක අරමුදල් 30% ප්‍රතිලාභ අයැදුම්පත් බාරගැනීම, සේවක අර්ථසාධක අරමුදල් නිවාස ණය අයැදුම්පත් බාරගැනීම මාර්තු මස 31 වැනිදා දක්වා අත්හිටුවීමට කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.වීමලවීර මහතා තීරණය කර තිබේ.

ඒ නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරිමේ පියවරක් ලෙස ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්