කපිල චන්ද්‍රසේන සහ බිරිඳ අත්අඩංගුවට

කපිල චන්ද්‍රසේන සහ බිරිඳ අත්අඩංගුවට

පසුගිය රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අද (06) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ බාරවී මෙනස් පසු ප්‍රකාශයක් සටහන්කරගනිමින් සිටින අතර තුරදී ය.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් සෙවයට එයාර් බස් සමාගමෙන් ගුවන්යානා ඇනවුම් කිරීම සඳහා ඩොලර් මිලියන 16.84ක් (රු. බිලියන 03ක්) ඉල්ලා එයින් ඩොලර් මිලියන 02ක් (රු. මිලියන 362ක්) ලබාගැනීමේ සිද්ධිය මත සහ මුදල් විශූද්ධිකරණය කරන සම්බන්ධයෙන් ඔවුන්ට පැහැදිලි චෝදනා එල්ලවී ඇත.

ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය මගින් පසුගිය 03වනදා වරෙන්තුවක්ද නිකුත් කර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්