බදුල්ල- බිබිල A-5 මාර්ගය අද (20) පස්වරු 5.00 සිට හෙට (21) උදෑසන 6 දක්වා වසා තබන බව බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක එම්.එල්. උදයකුමාර මහතා පවසයි.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මෙලෙස මෙම මාර්ගය වාසා දැමීමට තීරණය කර ඇත.
39
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable