විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ වර්ජනය තාවකාලිකව අතහරියි

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ වර්ජනය තාවකාලිකව අතහරියි

වැටුප් විශමතා අර්බුධයට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් ආරම්භ කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අවසන් කර තිබේ.

වැටුප් විශමතාවය විසඳන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ දින 34ක් පුරා අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටි අතර මාසයක් ඇතුළත ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදෙන බවට රජය ලබාදුන් පොරොන්දුවක් අනුව වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හැරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්