අනුර දිසානයක සමඟ නීතිඥ හමුව හෙට (12)

අනුර දිසානයක සමඟ නීතිඥ හමුව හෙට (12)

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක මහතා සහභාගී වන නීතීඥ හමුවක් හෙට පෙරවරු 09.30ට තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ක් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ.

මෙම හමුව නීතීඥ ක්ෂේත්‍රයේ නිරත පිරිසක් විසින් සංවිධානය කර තිබෙන අතර එහිදී ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක මහතා සමග ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතා සහ නීතිඥ හේමක සේනානායක මහතාද එක්වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්