සිල් රෙදි බෙදා හැරීම පිළිබඳ චූදිතයන්ගේ අභියාචනය කල් යයි

සිල් රෙදි බෙදා හැරීම පිළිබඳ චූදිතයන්ගේ අභියාචනය කල් යයි

කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිර දඬුවම් නියමව දැනට ඇප මත මුදා හැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට තමන් නිදොස් කොට නිදහස් කරනැනැයි ඉල්ලා ගොනු කළ අභියාචනා පෙත්සම් ලබන මාර්තු 08 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (17)  තීන්දු කර තිබේ.

එම පෙත්සම්වලට අදාළව  ලිඛිත දේශන ගොනු කරන්නැයි අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn