මාස 5ක් වැසුණ ගලහ රෝහල යළි විවෘතවේ.

මාස 5ක් වැසුණ ගලහ රෝහල යළි විවෘතවේ.

මාස පහක පමණ කාලයක සිට වසා දමා තිබූ ගලහ ප්‍රාදේශීය රෝහල අද(16) යළි විවෘත කෙරුණා. ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ දරුවෙකු මියයාම නිසා ප්‍රදේශවාසින් රෝහල් පරිශ්‍රය තුළ ප්‍රකෝපකාරී ලෙස හැසිරීමත් සමග එම රෝහල වසා දැමුණේ මීට මාස 5කට පමණ පෙරදීයි. අද වනතෙක් එය වසා තැබීම හේතුවෙන් ජනතාව බලවත් පීඩාවකට පත්ව සිටියේය.

 

 

Facebook
Twitter
LinkedIn