විධායක ජනාධිපති ධුරයට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්.

විධායක ජනාධිපති ධුරයට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්.

මේ වසර තුල ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත වටපිටාව තුල විධායක ජනාධිපති ධුරයට එරෙහිව දශක ගණනාවක සිට අතිමහත් ජනතාවකගේ පවතින විරෝධය සංඛේතවත් කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජනතා ව්‍යාපාරය විසින් ඊයේ (ජනවාරි 14) හවස කොටුව දුම්රිය පල ඉදිරිපිටදී දැවන්ත උද්ඝෝෂණයක් පැවැත්විය. මේ සඳහා විවිධ සංවිධාන, බුද්ධිමතුන්, කලාකරුවන් , සමාජ ක්‍රියාකාරීන් හා දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මැදිහත් විය.

Image may contain: 10 people, crowd and outdoor

Image may contain: 6 people

Image may contain: 8 people

Image may contain: 6 people

Image may contain: 5 people, outdoor

Image may contain: 8 people, outdoor

Image may contain: 5 people, outdoor

Image may contain: 17 people, people smiling, people sitting

Image may contain: 7 people, outdoor

Image may contain: 7 people

Image may contain: 5 people, hat, crowd and outdoor

Image may contain: 7 people, people standing, crowd and outdoor

Image may contain: 6 people, people smiling, outdoor

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්