ජාතික විද්වත් සංවිධානයේ පුත්තලම දිස්ත්‍රික් සමුළුව මුළුදෙයි.

ජාතික විද්වත් සංවිධානයේ පුත්තලම දිස්ත්‍රික් සමුළුව මුළුදෙයි.

රට රකින – රට හදන ජනතාවාදී පාලනයක් වෙනුවෙන් පෙළගැසුනු, ජාතික විද්වත් සංවිධානයේ පුත්තලම දිස්ත්‍රික් සමුළුව ඊයේ (13) දින හලාවතදී පවත්වන ලදි. මෙම අවස්ථාවට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ මහතා , කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති චන්දන අබේරත්න මහතා ,මහාචාර්ය එස්.ජේ. යෝගරාජන් මහතා,  ප්‍රවීන සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක අනුර දිසානායක මහතා සහභාගි විය.

Image may contain: 5 people, people sitting

Image may contain: 5 people, people smiling, people standing and phone

Image may contain: 1 person

Image may contain: 3 people, people smiling, fire

Image may contain: 3 people, people smiling, people sitting

Image may contain: 6 people

Image may contain: 11 people, people sitting and crowd

Image may contain: 15 people, crowd and indoor

Image may contain: 1 person

Image may contain: 1 person, beard

Image may contain: 1 person

Image may contain: 1 person, smiling

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්