ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ලෙස කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී මාධ්‍ය හමුවක් ශ්‍රීලනියේ වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය දැඩිව දෝශදර්ශනයට ලක් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවත්වාගෙන යන සබඳතාව අවසන් කළ යුතු බව ඔවුන් එම මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කර ඇත.
තමන් කිසිසේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර නොයන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇතැම් තීන්දු තීරණ හා ක්‍රියාකලාපනය් පිළිබඳවද ඔවුහු සිය විරෝධය දක්වන බවත් එහිදී කියා තිබේ.
4










