STF – පාතාල වෙඩි හුවමාරුවකින් පාතාලයේ දෙදෙනෙක් මරුට

STF – පාතාල වෙඩි හුවමාරුවකින් පාතාලයේ දෙදෙනෙක් මරුට

ප්‍රසිද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු බව කියන හබරකඩ වසන්ත සහ මීගොඩ සුනිල් පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි තැබීමකින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

එම පාතාල සාමාජිකයන් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අතර අද (27) රාත්‍රී කොට්ටාවේදී වෙඩි හුවමාරුවක් සිදු වූ බව පොලිසිය පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්