රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට ගත් ක්‍රියාව වැරැද්දක් බවත් වහාම ඔහුට ආරක්ෂාව සැපයිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා අද (30) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර තිබේ.
එහිදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ඩලස් අලහප්පෙරුම මහතා… “ඔහු හතරවතාවක් අගමැති වුණා. හතර වතාවක් විපක්ෂනායක වුණා. ආරක්ෂාව ඉවත් කිරිම වැරදියි. එතුමාගේ ආරක්ෂාව පොලීසිය භාර ගත යුතුයි. ඔහුට අවශ්‍ය ආරක්ෂාව සපයන්න ඕන” යනුවෙන් ප්‍රකාශ කර ඇත.
8










