වීදි පහන් වෙනුවට සඳක්

වීදි පහන් වෙනුවට සඳක්

වීථි පහන් ආලෝකය සඳහා වැයවන අතිවිශාල මුදලක් ඉතිරිකර ගැනීමේ අරමුණින් කෘතිම චන්ද්‍රයෙකු නිර්මාණය කිරීමට චීනය සැරසෙයි.

චන්ද්‍රිකා මගින් ආලෝකධාරා කේන්ද්‍රගත කොට නිර්මාණය කිරීමට සැළසුම් කර ඇති මෙම කෘතිම චන්ද්‍රයා මගින් චන්ද්‍රාලෝකය මෙන් 8 ගුණයක ආලෝකයක් ලබාගැනීම අපේක්ෂා කරයි. සූර්යාලෝකය පරාවර්ථනය කෙරෙන සූර්ය පැනල වැනි තටු මගින් මෙම කෘතිම චන්ද්‍රයා නිර්මාණය කිරීමට නියමිතය.

මෙම නවෝත්පාදන ව්‍යාපෘතිය චීනයේ චෙන්ඩු නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර කර ඇති අතර 2020 වන විට ව්‍යාපෘතිය අවසන් කිරීම සැළසුම් යොදා තිබේ.

Facebook
Twitter
LinkedIn