අනියම් සබඳතා අපරාධයක් නොවෙයි

අනියම් සබඳතා පැවැත්වීමට ඇති නීතිමය බාධාව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත් කොට තිබේ.

නව නීතියට අනුව අනියම් සබඳතා පැවැත්වීම අපරාධයක් නොවේ.

වසර 158ක් පුරා පැවති පැරණි නීතියට එරෙහිව ඉන්දියානු පුරවැසියෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අවසාන වශයෙන් මෙම නියෝගය ලබාදීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර ඇත.

මීට ඉහත අවස්ථාවක දී සමලිංගික විවාහ සිදුකිරීමට පවතින නීතිමය බාධාව ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්