පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (23) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
අනිද්දා (24) පැවැත්වෙන පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳව විවාදය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.
8










