ඕමල්පේ හිමියන්ට පරිභව කළ රනිලුත් වැරදියි වීරවංසත් වැරදියි

ඕමල්පේ හිමියන්ට පරිභව කළ රනිලුත් වැරදියි වීරවංසත් වැරදියි

බන්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී ඕමල්පේ සෝභිත හිමියන් සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විමල් වීරවංස මහතා සිදු කළ පරභව කිරීම් සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් යැයි පූජ්‍ය මැදගොඩ අබයතිස්ස හිමියෝ සඳහන් කරති.

එම ප්‍රකාශය සත්‍යක් හෝ අසත්‍යක් වුවද එය සංවරව ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබූ බවත් එවැනි සංයමවක් නායකයන්ට තිබියු යුතු බවත් අවධාරණය කරන උන්වහන්නේ, අගමැතිවරයා හා විමල් වීරවංස මන්ත්‍රීවරයා කළ ප්‍රකාශ දෙකම වැරදි බව වැඩිදුරටත් ප්‍රකාශ කරති.

උත්සවයකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn