අවුරුදු 35ට අඩු ත්‍රී රෝද රථ රියදුරන්ට පනවා ඇති කුලී ගමන් තහනම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති කාර්යාලයේ අද (21) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
අවුරුදු 35ට අඩු ත්‍රීරෝද රථ රියදුරන්ට කුලී ගමන් තහනම් කරමින් මීට පෙර පාර්ලිමේන්තුවේ දී පනතක් සම්මත කරනු ලැබීය.
92










