නිව් යෝර්ක් ටයිම්ස් අනාවරණය ගැන විවාදයේදී බිමල් රත්නායක මහතා දැක් වූ අදහස්…

නිව් යෝර්ක් ටයිම්ස් අනාවරණය ගැන විවාදයේදී බිමල් රත්නායක මහතා දැක් වූ අදහස්…

පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කිරීමට චීන සමාගමකින් ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාදීම ගැන නිව් යෝර්ක් ටයිම්ස් අනාවරණය සම්බන්ධයෙන් ඊයේ (19) පාර්ලිමේන්තවේ පැවති විවාදයේදී අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා දැක්වූ අදහස් පහතින් පල වේ.

Facebook
Twitter
LinkedIn