ස්පාඥයේ හිටපු අගමැති මරියානෝ රහෝයිට එරෙහිව සමාජවාදී පක්ෂයේ නායක පේද්‍රෝ සන්චෙස් විසින් ගොනුකළ විශ්වාසභංගය ජයග්‍රහණය කර තිබේ.
ඒ අනුව ජනතා පක්ෂයේ නායක මරියානෝ අගමැති ධූරයෙන් ඉවත්කර, විපක්ෂයේ සිටි සමාජවාදී කම්කරු පක්ෂයේ නායක පේද්‍රෝ සන්චෙස් නව අගමැති ලෙස අද (01) දිවුරුම් දී ඇත.
සභිකයින් 350ක් සිටින පාර්ලිමේන්තුවේ සමාජවාදී කම්කරු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 84දෙනෙකු සිටිති.
සමාජවාදී කම්කරු පක්ෂ ගෙනා විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 169ක් ඊට විරුද්ධයි ඡන්ද 180ක්ද ලැබී තිබේ.
ඒ අනුව අගමැති මරියානෝගේ අගමැති ධුරය අහිමි කරමින් විශ්වාස භංගය වැඩි ඡන්ද 11කින් ජයගෙන තිබේ.
7










