ශිෂ්‍ය කප්පාදුව නවතනු! – HND සිසූහු පාරට බසිති

ශිෂ්‍ය කප්පාදුව නවතනු! – HND සිසූහු පාරට බසිති

සුදුසුකම් ලත් සියලු සිසුන් බඳවා ගැනීම,  නිසි බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටයක් ස්ථාපිත කිරීම, HND සිසුන්ගේ මහපොළ වාරිකය රුපියල් 5000ක් දක්වා වැඩි කිරීම ඇතුළු ඉල්ලිම් ගණනාවක් පදනම් කරගනිමින් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සිසූහු ඊයේ (30) එම ආයතනය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

විරෝධතා පෙළපාලියකින් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය ඉදිරිපිට පැමිණි සිසූහු එම ආයතනය ඉදිරිපිටදී විරෝධතාවයේ නිතරවූහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්