ලාල්කාන්ත ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයන් අමතයි

ලාල්කාන්ත ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයන් අමතයි

ලෝක කම්කරු සම්මේලනයේ වාර්ෂික සමුළුවට සහභාගීවීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ගොස් සිටින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ මධ්‍යම කාරක සභික, නීතීඥ ජානක අධිකාරි මහතා පසුගිය 27 වනදා ජිනීවා හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සභාගී වන සංවාදශීලී සම්මන්ත්‍රණයකට සහභාගී වී තිබේ.

“ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය හා හෙට දවස” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්විස්ටර්ලන්ත කමිටුව විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.

මෙහි තවත් සම්මන්ත්‍රණයක් ජුනි 02වනදා පසුවරු 2.30ට ෂුරිච්හිදීද සංවිධානය කර තිබේ.

Facebook
Twitter
LinkedIn