විදුලි සේවකයෝ තවදුරටත් අකුරට වැඩ

විදුලි සේවකයෝ තවදුරටත් අකුරට වැඩ

පසුගිය 08 වැනිදා විදුලිබල මණ්ඩල ඉන්ජිනේරු සංගමය ආරම්භ කරන ලද අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තව දුරටත් ක්‍රියාත්මක වන බව එම සංගමය පවසයි.

රජය තවමත් අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා වූ සැලසුම් සකස්කර නොමැති බව විදුලිබල මණ්ඩල ඉන්ජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසයි.

එසේම සැලසුම් ක්‍රියාත්මක බවට රජය විසින් ගෙනයන බොරු ප්‍රචාර වලට නොරුවටෙන්නැයි එම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn