බිබිලේ නායයාමේ අවදානමක් – පවුල් 52ක් ඉවතට

බිබිලේ නායයාමේ අවදානමක් – පවුල් 52ක් ඉවතට

නාය යෑමේ අවදානමක් නිසා බිබිල ප්‍රදේශයේ පවුල් 52ක් තාවකාලිකව ආරක්ෂිත ස්ථානයක රඳවා ඇතැයි අපදා කළමනාකර මධ්‍යස්ථානය කියයි.

එම පිරිස ප්‍රදේශයේ විහාරස්ථානයක රඳවා ඇතැයි ද එම මධ්‍යස්ථානයේ ආරංචි මාර්ග පවසයි.

Facebook
Twitter
LinkedIn