රාජාංගණය පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි

රාජාංගණය පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි

රාජාංගණය වැව මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබූ පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

මෙම ජල ව්‍යාපෘතියට එරෙහිව ඊයේ (28) තඹුත්තේගමදී දැවැන්ත විරෝධයක්ද සංවිධානය කර තිබුණ අතර පසුව පොලීසිය විසින් විරෝධතාවයේ නිරත 59 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්