TNA මන්ත්‍රී අත්අඩංගුවට

උතුරු පළාත් සභාවේ දෙමල ජාතික සන්ධාන මන්ත්‍රී ටී. රවිහරන් මහතාව මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (28) අළුයම් කාලයේය.

පසුගිය 22වැනිදා මුලතිව් මිනින්දෝරු කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතාවයකදී රාජ්‍ය දේපළවලට හානි සිදු කිරීමේ චෝදනාව යටතේ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්