කුඩු මිලිග්‍රෑම් හයේ චෝදනාවෙන් වෙලේ සුදා නිදහස්

කුඩු මිලිග්‍රෑම් හයේ චෝදනාවෙන් වෙලේ සුදා නිදහස්

හොරොයින් මිලිග්‍රෑම් 6ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරු බව කියන වෙළේ සුදාට එරෙහිව ඇති චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (28) නියෝග කර ඇත.

විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි නිසා  ඔහු නිදහස් කිරීමට අධිකරණය තීරණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්