මෛත්‍රී – රනිල් මතභේදයෙන් කැබිනට් සංශෝධනය කල් යයි

මෛත්‍රී  – රනිල් මතභේදයෙන් කැබිනට් සංශෝධනය කල් යයි

සිදුකිරීමට යෝජිතව තිබූ ඇමති සංශෝධනය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර එකඟතාවයක් නොවීම හේතුවෙන් අද (22) දිනයේදී සිදුකිරීමට නියමිතව තිබූ ඇමති මණ්ඩල සංශෝධනය දින කිහිපයකින් කල් තැබීමට සිදුව ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn