හිටපු පොලිස් පරීක්ෂකවරියක් අත්අඩංගුවට ගැනීමට නියෝග

බහින් බස් වීමකදී මුහුණට උණුවතුර ගසා කාන්තාවගේ මුහුණ තුවාල සිදුකළා යැයි කියන සිද්ධියකට අදාලව අධිකරණය පෙනී නොසිටි හිටපු පොලිස් පරීක්ෂකවරියක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා වැල්ලම්පිටිය පොලිසියට නියෝග කර තිබේ.

ආබෲ පෙදෙස මීතොටමුල්ල පදිංචි විශ‍්‍රාමික පොලිස් පරීක්ෂිකාවක් වු පද්මා මංගලිකා යන අයට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

Facebook
Twitter
LinkedIn