ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටී හතක් මරුට

ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටී හතක් මරුට

ග්‍රෑන්ඩ්පාස් වල පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හත්දෙනෙක් මියගොස් තිබේ.  ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද වේ. තුවාල ලබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

තවත් පුද්ගලයින් සුන්බුන් අතර සිරවී සිටිනවාද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සහ සහන සේවකයින් එක්ව මේ වන විට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Facebook
Twitter
LinkedIn