සිසුවාගේ අපේක්ෂකත්වය අවලංගුයි

ජංගම දුරකතනයක් භාවිත කරමින් වයිබර් තාක්ෂණය ඔස්සේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ බව කියන අනුරාධපුර වලිසිංහ හරිස්චද්‍ර විදුහලේ ශිෂ්‍යයාගේ මෙවර විභාග අපේක්ෂකත්වය අවලංගු කිරීමට විභාග දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව එම ශිෂ්‍යාට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉදිරි ප්‍රශ්නපත්‍රවල අපේක්ෂකත්වය අවලංගු කරන බවද විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්