ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද (19) බාරදී ඇතැයි වාර්තා වේ.
සිය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතු ආදී සියලු කරුණු මාධ්‍ය හමුවේ ඉදිරියේ දී හෙළි කරන බවද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
නිමල් ලන්සා මහතාට මත් කුඩු ජාවාරමට සම්බන්ධ බවට පසුගිය කාලයේ දිගින් දිගටම චෝදනා එල්ල වූ අතර පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය බිඳ වැටීමෙන් පසු ඔහු වත්මන් මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස අද වනතුරුම කටයුතු කළේ ය.
[embedyt] https://www.youtube.com/watch?v=kidRti12Q24[/embedyt]
[embedyt] https://www.youtube.com/watch?v=fKAhh4mZZqk[/embedyt]
2










