මහින්ද පිලේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ පක්ෂය නියෝජනය කරණ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය අද (10) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය සමග එක් වී තිබේ.
අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනපති හමූ වූ ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ජනපති ගෙන යන වැඩපිළිවෙළ සමග එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතුවල නිරතවන බව ප්‍රකාශ කර ඇත.
8










