අවම ප‍්‍රමිතිය හරහා සයිටම් නීතිගත කිරීමේ උත්සාහයක්! – ACMOA

අවම ප‍්‍රමිතිය හරහා සයිටම් නීතිගත කිරීමේ උත්සාහයක්! – ACMOA

වෛද්‍ය පීඨයක පැවතිය යුතු අවම ප්‍රමිතිය ඉක්මනින් නීතිගත කළ යුතු වුවත් මේ වනවිට සැකසෙමින් පවතින් අවම ප්‍රමිතිය සයිටම් ආයතනයට හිතවාදීව ඉදිරිපත් කළ යෝජනා මත පදනම්ව සැකසෙමින් තිබෙන බවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීනගේ සංගමය මාධ්‍යවෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.

Image may contain: text

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්