ජනාධිපති ආරක්ෂක අංශයෙ බඩුත් හොරකම්කරලා

ජනාධිපති ආරක්ෂක අංශයෙ බඩුත් හොරකම්කරලා

ජනාධිපති ආරක්ෂක අංශ කාර්යාලය සඳහා ගෙන ආ බව කියන ටයිල් කැට දෙලක්ෂයක් පමණ සොරා ගත්තේයැයි සැකපිට නාවික හමුදා සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එක් නාවික හමුදා සාමාජිකයකුගේ නෑයකු මෙම ටයිල් කැට ගෙන යද්දී අල්ලා ගත් බවත් ඔවුන්ගේ ප්‍රශ්න කිරීම්වලින් හෙළි වූ තොරතුරු මත කොල්ලුපිටියේ ගබඩාවක් බාර නාවික හමුදා සාමාජිකයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

Facebook
Twitter
LinkedIn