උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට බරපතල අනතුරකට මුහුණදී තිබෙන මධ්‍යම කඳුකරයේ නැගෙනහිර නිම්නයේ මහා කළු හර්තාලයට සමගාමීව බණ්ඩාරවෙල නගරයේ පැවත්වෙන විරෝධතා රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.
විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව ජනතා පෙරමුණේ කැඳවුම් කරු, ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිස මේ වනවිට ජනතාව අමතමින්සිටිති.








3










