බණ්ඩාරවෙල නගරය එකම හිස් ගොඩක් වෙයි – නගරයේ සියලු මාර්ග ජනතාවගෙන් වැසී යයි

බණ්ඩාරවෙල නගරය එකම හිස් ගොඩක් වෙයි – නගරයේ සියලු මාර්ග ජනතාවගෙන් වැසී යයි

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට බරපතල අනතුරකට මුහුණදී තිබෙන මධ්‍යම කඳුකරයේ නැගෙනහිර නිම්නයේ මහා කළු හර්තාලයට සමගාමීව ප්‍රධාන ස්ථාන දෙකකින් ආරම්භ කළ විරෝධතා පාගමන මේ වනවිට බණ්ඩාරවෙල නගරයට පැමිණ තිබේ.

බණ්ඩාරවෙල නගරය ජනතාවගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබේ.

බණ්ඩාරවෙල සිට දිවෙන වැලිමඩ බදුල්ල කොලඹ සියලු මාර්ග ජනතාවගෙන් වැසී ගොස් ඇති අතර අතුරු මාර්ග සියල්ලද පිරී ගොස් අවසන් ය.

ආණ්ඩුව මේ ජනතා හඬට කන් නොදෙන්නේනම් ඉදිරියේදී මීට වඩා දැඩි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට පසුබට නොවන බව විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු, ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

Image may contain: sky and outdoorImage may contain: 7 people, crowd and outdoorImage may contain: one or more people, crowd and outdoorImage may contain: 5 people, people standing and outdoorImage may contain: 10 people, people smiling, people standing and outdoorImage may contain: 7 people, people smiling, people standingImage may contain: 15 people, people smiling, people standing, crowd and outdoorImage may contain: 9 people, people smiling, people standing, crowd and outdoorImage may contain: 8 people, people smiling, people standing, crowd and outdoorImage may contain: 6 people, crowd and outdoorImage may contain: 5 people, people smiling, crowd and outdoorImage may contain: 1 person, sittingImage may contain: 1 person, crowd and outdoorImage may contain: 9 people, crowd and outdoorImage may contain: 15 people, people smiling, crowd and outdoorImage may contain: one or more people, crowd and outdoorImage may contain: 1 person, crowd and outdoorImage may contain: 10 people, crowd and outdoorImage may contain: 7 people, people smiling, outdoorImage may contain: one or more people, crowd and outdoorImage may contain: one or more people, crowd and outdoor

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්