ආණ්ඩුවේ බර දැරිය යුත්තේ ජනතාවද මැයෙන් ජුනි 13වනදා සවස 03.30ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව වාර්තා වේ.
සංවිධාන කිහිපයක එකමුතුවෙන් සංවිධානය කර ඇති මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශන පැවැත්වීම සඳහා ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානයේ කැඳවුම්කරු අශෝක පීරිස් මහතා, සමාජ සමානාත්මතාවය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු, සංවිධානයේ කැඳවුම්කරු ආචාර්ය අනුර කරුණාතිලක මහතා, ජාතික මාධ්‍ය සංසදයේ කැඳවුම්කරු මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මිය, ආචාර්ය අනිල් ජයන්ත මහතා සහ ව්‍යාපාර කළමනාකාර එස්.එම්.ඩී. සූරියකුමාර මහතා සහභාගී වීමට නියමිත ය.

10










