රතුපස්වලදී වෙඩිතැබූ සෙසු සැකකරුවන් අල්ලන්න නියෝග

රතුපස්වලදී වෙඩිතැබූ සෙසු සැකකරුවන් අල්ලන්න නියෝග

පිරිසිදු පානීය ජලය ඉල්ලා විරෝධතාවල නියැලුණු ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී පහරදීමේ සහ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

මේ සම්බන්ධයෙන් මේ වනවිට හමුදා නිලධාරීන් ඇතුළු තිදෙනෙක් අත්අංගුවට ගෙන සිටිති.

Facebook
Twitter
LinkedIn