ජේම්ස් පැකර් යළිත් කරලියට

ජේම්ස් පැකර් යළිත් කරලියට

කැසිනෝ රජු ලෙස සැලකෙන සුප්‍රකට ජේම්ස් පැකර් යළි කරළියට ගෙන ඒමට වත්මන් මෛත්‍රී – රනිල් යහපාලන ආණ්ඩුවද කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ජේම්ස් පැකර්ගේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරන මෙරට කැසිනෝ ව්‍යාපාරය පවත්වාගෙන යන රවී විජේවර්ධනට නාගරික සංවර්ධන අධිකාරය යටතේ පවතින ඉඩමක් කිසිඳු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දී ඇති බව වාර්තා වේ.

ලේක්හවුස් ආයතනය ඉදිරිපිට පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමක් මෙලෙස ලබාදී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්