විදෙස් ගත ශ්‍රී ලාංකිකයෝ කැනඩාවේදීත් “එතෙර අපි” සමග බලමුළු ගැන්වෙති

විදෙස් ගත ශ්‍රී ලාංකිකයෝ කැනඩාවේදීත් “එතෙර අපි” සමග බලමුළු ගැන්වෙති

එතෙර අපි සංවිධානයේ කැනඩා ශාඛාව මගින් සංවිධානය කරන ලද එතෙර අපි මහ සභාව හා සංස්තික ප්‍රසංගය ඊයෙ (26) ප.ව.1.00සිට කැනඩා වෙ vaughan නගරයේ හිල්ටන් ගර්ඩන් ඉන් හොටලයේදි ඉතාමත් අභිමානවත් අයුරින් පවත්වා තිබේ.

මෙම අවස්තාවට එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික රාමලිංගම් චන්ද්‍රසෙකර් මහතාද සහභාගි වී ඇත.

මෙහිදි කලා හා මාධ්‍ය ක්ෂේත්‍රයන්හි විශිෂ්ඨ සේවාවක් කල ශ්‍රී ලාංකික කලාකරුවන් සහ මාධ්‍යවේදීන් පිරිසකට ඔවුන්ගෙ මහගු සෙවය අගයමින් සම්මාන පුදකිරිමක්ද සිදුකර තිබේ.

ජ්‍යෙෂ්ඨ  කලාකරුවන් වන ලිනාද සිල්වා, අජිත් ජිනදස යන මහත්වරුන්ද සම්මානයෙන් පාත්‍රවී ඇත.

එසේම ප්‍රෙමසිරි කේමදාස ශුරින් වෙත පිරිනැමූ සම්මානය කේමදාස මහත්මිය වෙත පිරිනමා ඇති අතර. කලාශූරි ප්‍රෙමසිරි කේමදාසයන්ගෙ දියණියද සංගීතමය රසස්වාදනයකින් එම උළෙල විචිත්‍රවත් කර ඇත.

මෙම අවස්තාව තවත් විචිත්‍රවත් සංස්කෘතික අංග රැසකින්ද යුක්ත වී තිබේ.

Image may contain: one or more people, people on stage and indoorImage may contain: 1 personNo automatic alt text available.No automatic alt text available.Image may contain: 1 person, on stage and indoorImage may contain: one or more people, people sitting and indoorImage may contain: 9 people, people sitting and indoorImage may contain: one or more people, people on stage and indoorImage may contain: one or more people, people standing and indoorImage may contain: 1 person, on stage, standing and indoorImage may contain: one or more people, people on stage and indoorImage may contain: one or more people, people on stage and indoorImage may contain: one or more people, people standing and indoor

Facebook
Twitter
LinkedIn