උඩුවේ හිමියන්ට වරෙන්තු

උඩුවේ හිමියන්ට වරෙන්තු

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය විසින් අද (20) වරෙන්තුවක් නිකුත් කර තිබේ.

කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේදී තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට හිරිහැර වන බව පවසා හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් පවරා තිබූ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්