එතෙර අපි සංවිධානයෙහි සෞදි අරාබියේ මහා සභාව අභිමානවත්ව මුළු දෙයි!

එතෙර අපි සංවිධානයේ සෞදි අරාබි ශාකාව ගොඩනැංවීමේ ආරම්භක මහා සභාවඑතෙර අපි සංවිධානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාගේ සහභාගිත්වයෙන් පසු ගිය ජනවාරි 20 වන දින සවස 3.00ට  Riyad Malaz Reef Hotel International ශාලාවේදී පවත්වා තිබේ.

මෙම අවස්ථාවට මැදපෙරදිග ඇති එතෙර අපි ශාකාවලද සුබපැතුම් එක් කර ඇත. 

එහිදී සෞදි අරාබියේ සේවයේ නියුතතු විශාල ශ්‍රී ලාංකික පිරිසක් සහභාගී වූ අතර මෙම අවස්ථාවට සමගාමිව සෞදි රාජ්‍යයේ ශ්‍රී ලංකා පාසලේ පාසල් සංවර්ධන මණ්ඩලය සමග සුහද සාකච්චාවකටද, ශ්‍රී ලාංකික ප්‍රජාව සංවිධානය කරනලද සුහද හමුවකටද සුන්ල් හඳුන්නෙත්ති මහතා ආරාධිතයෙකු ලෙස සහභාගී වී තිබේ.

ශ්‍රී ලංකා පාසලේ සංවර්ධන මණ්ඩලය සමග සාකච්චාවක

Facebook
Twitter
LinkedIn