රුපියල් 20ක ලොතරැයි ටිකට්පත රුපියල් 30 දක්වා 10කින් වැඩි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවි නියෝජිතයෝ අද (01) ලොතරැයි විකිණීම වර්ජනය කරති.
මේ හේතුවෙන් ලොතරැයි අලෙවි කුටි සියල්ල වසා දමා ඇතැයි සමස්ත ලංකා ලොතරැයි අලෙව් නියෝජිතයින්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පවසයි.


https://www.youtube.com/watch?v=WF2xeeFYtJY
1









