මේ මස 08 සහ 09 යන දෙදින තුළ සංකේත වැඩවර්ජනයක් දියත් කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.
තම ගැටළු විසඳා ගැනීම සඳහා වූ වුවමණාවක් බලධාරීන්ගේ ප්‍රාර්ශවයෙන් නොපෙන්වූ බවත් තම සංගමයේ සාමාජිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා බිඳ වැටීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සහකාර ලේකම් ආචාර්ය අතුල සමරකෝන් මහතාගේ අත්සනින් නිකු කළ නිවේදනයකින් දැක් වේ.
සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් පළ වේ.

3









