මේ සටන අවසන් වන්නේ SAITM අහෝසි කර ජයග්‍රහණයෙන්මයි

Image may contain: 1 personනිදහස් අධ්‍යාපනය යනු ධනය හා බලය නොමැති පහළ පන්තියේ මිණිසුන්ට ඉහළට යාමට ඇති එකම පාර බවත් සයිටම් වැනි හොර අධ්‍යාපන කඩ හරහා සිදු කරමින් පවතින්නේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඉහළ පන්තිය සතු වරමක් බවට පත් කරගෙන පහළ පන්තියට එහි දොරට වසා දැමීම බවත් එම නිසා එම තත්වය පරාජයට පත් කිරීම යනු අනිවාර්යය කරුණක් බවත් ඒ අරමුණෙන් සයිටම් පරාජය කොට නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ සටන ජයග්‍රහණ දක්වා රැගෙන යාමට ජනතා විමුක්ති පෙරමුනේ දායකත්වය, නායකත්වය, කැපකිරීම ලබා දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා ඊයේ (03) කොළඹදී පැවති සයිටම් විරෝධී රැලියේදී පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය, වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, අන්තර සමාගම් සේවක සංගමය, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහ ජනතා විමුක්ති පරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයකගේ සහභාගිත්යෙන් මෙම විරෝධතා රැලිය පැවති අතර එම විරෝධතාවය සනිටුහන් කරමින් විරෝධතා පෙලපාළියක්ද පවත්වා තිබේ. 

කොළඹ විහාරමහා දේවී එළිමහන් රංගපීඨයේදී මෙම රැලිය පැවැත්විණි.

මානව සමාජයේ අත්දැකීම්වලින් සංවර්ධනය වූ දැනුම පැකට් කොට විකිණිය හැකිද? (සයිටම් විරෝධී රැලිය – 03.03.2017)

Posted by Anura Kumara Dissanayake on Friday, March 3, 2017

 Image may contain: 6 people, crowd and outdoorImage may contain: outdoorImage may contain: 2 people, people standing, crowd and outdoorImage may contain: one or more people and outdoorImage may contain: 2 peopleImage may contain: 3 people, people standing and outdoorImage may contain: one or more people and outdoorImage may contain: one or more people, people standing, people walking and outdoorImage may contain: one or more people, people standing and outdoorImage may contain: 3 people, people walking, crowd and outdoorImage may contain: 7 people, crowd, sky, tree and outdoorImage may contain: 6 people, people standing and outdoorImage may contain: one or more people, crowd and outdoorImage may contain: 6 people, people standing and outdoorImage may contain: 1 personImage may contain: 2 peopleImage may contain: 1 personImage may contain: 1 personImage may contain: 4 people, people on stageImage may contain: one or more people, crowd and outdoorImage may contain: one or more people, crowd and outdoor

Facebook
Twitter
LinkedIn