බන්ධනාගාර රැඳවියන් 6000කින් අඩුවෙයි…

බන්ධනාගාර රැඳවියන් 6000කින් අඩුවෙයි…

බන්ධනාගාර රැඳවියන්ගේ සංඛ්‍යාව ඉති සීඝ්‍රයෙන් අඩුවෙමින් තිබෙන බවත් මේ වනවිට බන්ධනාගාර රැඳවියන් 6000කින් අඩුවී ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, රස පරීක්ෂක වාර්තා කඩිනම්ව නිකුත් කිරීමත් සමග බන්ධනාගාරගතකර සිටි රැඳවියන් ඇපමත නිදහස ලබා නිවෙස් වෙත ගොස් ඇති බවය.

මෙරට බන්ධනාගාරවල රැඳවිය යුතු සංඛ්‍යාව 15,000කට ආසන්න වන නමුත් රැඳවියන් 42,000කට ආසන්න සංඛ්‍යාවක් බන්ධනාගාරගත කර සිටි ඇති අතර එය මේ වනවිට 36,000 දක්වා අඩු වී ඇති බවත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්