මෙවැනි යෝධ වැඩ කළ හැක්කේ වෙන කාටද?

මෙවැනි යෝධ වැඩ කළ හැක්කේ වෙන කාටද?

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය වේගයෙන් ගොඩ නැගෙමින් පවතින අතර, මෙම වසර අවසන් වනවිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය කිරීමට අපේක්ෂා කර තිබේ.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා නවීන යන්ත්‍රෝපකරණ ද යොදා ගනිමින් මාර්ගය ඉදිකරන ආකාරය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ දැඩි අවධානයට ලක් වී තිබේ. එම ඉදිකිරීම් පිළිබඳව දැක්වෙන වීඩියෝවක් පහතින් පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්