මහා පරිමාණ මූල්‍ය අපරාධ පිළිබඳව තොරතුරු රැසක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හෙළි කළ ලසන්ත වික්‍රමතුංග පිළිබඳ ග්‍රන්ථයක් දොරට වැඩීමේ දේශනය කළ රංග දිසානායක සුවිශේෂී කරුණු රැසක් හෙළි කර තිබේ.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට මූලික ම චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් දේශපාලන රැකවරණය ලබමින් සැඟවී සිටි ආකාරයත්, එම අපරාධ රාජ්‍යයට සම්බන්ධ දේශපාලඥයින් ලසන්ත වික්‍රමතුංගගේ සමීපතම මිතුරන් කර ගෙන සිටීමේ භයානකකම පිළිබඳවත් පෙන්වා දී තිබේ.
මෙතෙක් කල් වීරයා ඝාතනය කිරීමෙන් අවසන් කළ තත්වය වෙනස් කර වීරයා ජයග්‍රාහකයෙකු කිරීමේ අවශ්‍යතාවය සමාජය තදින් අවධාරණය කළ යුතු බව ඔහු පෙන්වා දී ඇත. ගවේෂණාත්මක මාධ්‍යවේදී කසුන් පුස්සවෙල විසින් රචිත ග්‍රන්ථය ජන ගත කිරීමේ හමුවේ දී රංග දිසානායක කළ කතාව පහත දැක්වේ.
Views: 0










