දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් වූ උඩරට දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීම් වේගයෙන් සිදු කරමින් තිබේ.
විවිධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් එම ගොඩ නැංවීමේ ව්‍යාපෘති පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇති අතර, කඩුගන්නාව දක්වා ඉදිකිරීම් දැක්වෙන වීඩියෝවක් පහතින් පළ කෙරේ.
842










