දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්